ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
48 : 52

وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَاِنَّكَ بِاَعْیُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِیْنَ تَقُوْمُ ۟ۙ

අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ තීන්දුව හා ඔහුගේ ආගමික නීතිය හමුවේ නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේය. නුඹේ නින්දෙන් නුඹ අවදි වන අවස්ථාවේ නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් නුඔ ඔහු සුවිශුද්ධ කරනු. info
التفاسير:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info