external-link copy
41 : 53

ثُمَّ یُجْزٰىهُ الْجَزَآءَ الْاَوْفٰی ۟ۙ

පසුව ඔහුගේ ක්රියාවෙහි ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ව පිරිනමනු ලැබේ. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම. info

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර. info

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම. info

prev

අන් නජ්ම්

next