Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (146) ជំពូក​: អាល់អាន់អាម
وَعَلَی الَّذِیْنَ هَادُوْا حَرَّمْنَا كُلَّ ذِیْ ظُفُرٍ ۚ— وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَیْهِمْ شُحُوْمَهُمَاۤ اِلَّا مَا حَمَلَتْ ظُهُوْرُهُمَاۤ اَوِ الْحَوَایَاۤ اَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ؕ— ذٰلِكَ جَزَیْنٰهُمْ بِبَغْیِهِمْ ۖؗ— وَاِنَّا لَصٰدِقُوْنَ ۟
ඔටුවන් හා පැස්බරන් වැනි ඇගිලි විසිරී නොගිය දෑ යුදෙව්වන්හට අපි තහනම් කළෙමු. එමෙන්ම ගවයින් හා එළුවන්ගේ පිට මත එල්ලී ඇති හෝ උන්ගේ බඩවැල්වල රැඳී ඇති හෝ පසුපසෙහි හා පැත්තෙහි පිහිටා ඇති අස්ථි සමග මුසුවී ඇති මේදය හැර සෙසු මේදයන් අපි ඔවුනට තහනම් කර ඇත්තෙමු. එසේ ඔවුනට ඒවා තහනම් කරනු ලැබුවේ ඔවුන්ගේ අපරාධකම්වලට ප්රතිවිපාකයක් වශයෙනි. අප දන්වා සිටින සෑම දෙයකම සැබැවින්ම අපි සත්යවාදීහු වෙමු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• في الآيات دليل على إثبات المناظرة في مسائل العلم، وإثبات القول بالنظر والقياس.
•දැනුම හා බැඳුණු ගැටළුවලදී අනුරූපතා තහවුරු කිරීම හා දර්ශන හා සමරූපතා තුළින් ප්රකාශ තහවුරු කිරීම පිළිබඳ සාධක තුළ අන්තර්ගතව ඇත.

• الوحي وما يستنبط منه هو الطريق لمعرفة الحلال والحرام.
•දේව පණිවිඩ හා එයින් ගනු ලබන නිර්දේශ හලාල් හා හරාම් පිළිබඳ දැන ගැනීමට ඉවහල් වන මාර්ගයකි.

• إن من الظلم أن يُقْدِم أحد على الإفتاء في الدين ما لم يكن قد غلب على ظنه أنه يفتي بالصواب الذي يرضي الله.
•කෙනෙකු ආගමික තීන්දු දීමේදී තමන් තීන්දු දෙනුයේ අල්ලාහ් පිළිගත් නිවැරැදි දෑ යැයි අනුමාන කරමින් නුසුදුසු තීන්දුවක් ඉදිරිපත් කිරීම මහා අපරාධයකි.

• من رحمة الله بعباده الإذن لهم في تناول المحرمات عند الاضطرار.
•වැළැක්විය නොහැකි අවස්ථාවක තහනම් කරනු ලැබූ දෑ පරිහරනය කිරීම සඳහා තම ගැත්තන් හට ලබා දී තිබෙන අනුමැතිය අල්ලාහ්ගේ ආශිර්වාදයකි.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (146) ជំពូក​: អាល់អាន់អាម
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ