ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (24) ជំពូក​: សូរ៉ោះអាល់អាន់អាម
اُنْظُرْ كَیْفَ كَذَبُوْا عَلٰۤی اَنْفُسِهِمْ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟
තමන් කළ ආදේශය තමන් නොකළ බවට පවසා තමන්ටම විරුද්ධ ව කෙසේ බොරු කියන්නේ දැයි, නබි මුහම්මද්, අවධානයෙන් බලනු. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ අල්ලාහ් සමග හවුල්කරුවන් ලෙස ඔවුන් පත් කර ගත් දෑ ඔවුන් අතහැර දමා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• بيان الحكمة في إرسال النبي عليه الصلاة والسلام بالقرآن، من أجل البلاغ والبيان، وأعظم ذلك الدعوة لتوحيد الله.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත අල් කුර්ආනය පහළ කිරීමේ ප්රඥාව පැහැදිලි කිරීම, එය නිවේදනය කිරීම හා පැහැදිලි කිරීම සඳහාය. එයින් වඩාත් වැදගත්ම වනුයේ අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමය.

• نفي الشريك عن الله تعالى، ودحض افتراءات المشركين في هذا الخصوص.
•අල්ලාහ්ට හවුල්කරුවන් නැති බව තහවුරු කිරීම හා උක්ත කාරණාව සම්බන්ධයෙන් දේව ආදේශකයින්ගේ ප්රබන්ධයන් ප්රතික්ෂේප කිරීම.

• بيان معرفة اليهود والنصارى للنبي عليه الصلاة والسلام، برغم جحودهم وكفرهم.
•යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව ප්රතික්ෂේප කරමින් හා පිටුදකිමින් සිටියද ඔවුන් එතුමාණන් පිළිබඳ අවබෝධයකින් පසු වූ බව පැහැදිලි කිරීම.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (24) ជំពូក​: សូរ៉ោះអាល់អាន់អាម
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - សន្ទស្សន៍នៃការបកប្រែ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

បិទ