ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
77 : 6

فَلَمَّا رَاَ الْقَمَرَ بَازِغًا قَالَ هٰذَا رَبِّیْ ۚ— فَلَمَّاۤ اَفَلَ قَالَ لَىِٕنْ لَّمْ یَهْدِنِیْ رَبِّیْ لَاَكُوْنَنَّ مِنَ الْقَوْمِ الضَّآلِّیْنَ ۟

තවද සඳු උදා වනු දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පැවසීය. එසේ එය ද සැග වී ගිය විට අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීම පිළිබඳ දැනුම මට ආශිර්වාද නොකළේ නම් ඔහුගේ සැබෑ දහමින් දුරස් වූ පිරිස අතරට මා ද පත්වෙමි යැයි පැවසීය. info
التفاسير:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الاستدلال على الربوبية بالنظر في المخلوقات منهج قرآني.
•කුර්ආනීය පිළිවෙළට අනුව මැවීම් දෙස තම අවධානය යොමු කිරීම තුළින් පරමාධිත්වය සඳහා සාධක සෙවීම. info

• الدلائل العقلية الصريحة توصل إلى ربوبية الله.
•අල්ලාහ්ගේ පරමාධිත්වය වෙත ගෙන යන පැහැදිලි බුද්ධිමය සාක්ෂි හා සාධක. info