ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
14 : 64

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنَّ مِنْ اَزْوَاجِكُمْ وَاَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوْهُمْ ۚ— وَاِنْ تَعْفُوْا وَتَصْفَحُوْا وَتَغْفِرُوْا فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ බිරියන් හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හා ඔහුගේ මාර්ගයේ කැපවීමෙන් නුඹලාව වෙනතකට යොමු කොට නුඹලාව අධෛර්යමත් කිරීම හේතුවෙන් ඔවුන් නුඹලාට සතුරන් වී නම්, නුඹලා තුළ ඔවුන් බලපෑමක් වීමෙන් නුඹලා ප්රවේශම් වනු. ඔවුන් නුඹලා ව නොමග යැවීමෙන් නුඹලා ඔවුන් ඉක්මවා ගොස් නුඹලා එයට පිටුපා ඔවුනට එය වසන් කර සිටියේ නම්, එවිට සැබැවින්ම නුඹලාගේ පාපය සඳහා අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. නුඹලාට කරුණාව පෙන්වනු ඇත. ප්රතිඵල හිමිවනුයේ ඒ හා සමාන ක්රියා වර්ගයකිනි. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. info

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය. info

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම. info

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ. info