ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
16 : 64

فَاتَّقُوا اللّٰهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوْا وَاَطِیْعُوْا وَاَنْفِقُوْا خَیْرًا لِّاَنْفُسِكُمْ ؕ— وَمَنْ یُّوْقَ شُحَّ نَفْسِهٖ فَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් හැකි පමණින් ඔහුට අවනතවන ක්රියාමාර්ග අනුගමනය කරමින් ඔහු පිළිබඳ හැඟීමෙන් යුතුව කටයුතු කරනු. නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට සවන් දී අවනත වනු. අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති නුඹලාගේ සම්පත් යහපත් අයුරින් වියදම් කරනු. අල්ලාහ් කවරෙකු ආරක්ෂා කළේ ද ඔහුගේ ආත්මය සුරක්ෂිතය. ඔවුන් කවර දෙයක් පැතුවේ ද එය හිමි කර ගනිමින් හා ඔවුන් කවර දෙයකට බිය වූයේ ද එයින් ජය ලබමින් සමත් වූවෝ ඔවුහුමය. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. info

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය. info

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම. info

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ. info