ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
16 : 67

ءَاَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یَّخْسِفَ بِكُمُ الْاَرْضَ فَاِذَا هِیَ تَمُوْرُ ۟ۙ

මහපොළොව මත වාසය කරන්නට පහසුවන අයුරින් එය නම්යශීලී වීමෙන් පසු කාරූන් ගිලා බසින්නට එය දෙබෑ කළාක් මෙන්ම නුඹලාට පහළින් ඇති මහපොළොව අහසේ සිටින අල්ලාහ් දෙබෑ කිරීම ගැන නුඹලා සුරක්ෂිත ද? එවිට නුඹලා එහි රැඳී සිටීමෙන් පසු එය කම්පනයට පත් වෙයි. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• اطلاع الله على ما تخفيه صدور عباده.
•තම ගැත්තන්ගේ හදවත් තුළ සැගවී ඇති දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කිරීම. info

• الكفر والمعاصي من أسباب حصول عذاب الله في الدنيا والآخرة.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් මෙලොව හා මතුලොව දඬුවම් ලැබීමට හේතූන් වේ. info

• الكفر بالله ظلمة وحيرة، والإيمان به نور وهداية.
•අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම අන්ධකාරයකි. ව්යාකූලත්වයකි. එමෙන්ම ඔහු ගැන විශ්වාස කිරීම ආලෝකයකි. මඟ ලබන්නකි. info