external-link copy
42 : 70

فَذَرْهُمْ یَخُوْضُوْا وَیَلْعَبُوْا حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ یُوْعَدُوْنَ ۟ۙ

අහෝ දූතය, ඔවුන් කවර ව්යාජයක හා නොමගක සිටින්නේද අල් කුර්ආනයේ ප්රතිඥා දී ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ඔවුන් හමුවන තෙක් ඔවුනට එසේ නිරත වන්නටත් මෙලොව ඔවුන්ගේ ජීවිතයේ කෙළිලොල් කිරීමටත් ඔවුනට ඉඩ හරිනු. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• خطر الغفلة عن الآخرة.
•මතුලොව ගැන නොසැලකිලිමත් වීමේ වරද. info

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
•අල්ලාහ්ට නැමදුම් කිරීම හා ඔහු ගැන මතකයෙන් පසුවීම පාපකම් සඳහා සමාව ලැබීමට හේතුවක් වන්නේය. info

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
• ඇරයුම් කටයුතුවලදී දිගටම නිරත වීම එහි විවිධ ක්රමවේදයන් භාවිත කිරීම ඇරයුම් කරන්නා මත අනිවාර්යය වන වගකීමකි. info

prev

අල් මආරිජ්

next