ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
14 : 72

وَّاَنَّا مِنَّا الْمُسْلِمُوْنَ وَمِنَّا الْقٰسِطُوْنَ ؕ— فَمَنْ اَسْلَمَ فَاُولٰٓىِٕكَ تَحَرَّوْا رَشَدًا ۟

තවද සැබැවින්ම අප අතර අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුට යටත් වූ මුස්ලිම්වරු ද වෙති එමෙන්ම ඉලක්කගත ඍජු මාර්ගයෙන් ඉවත් වූ වැරදිකරුවන් ද වෙති. එහෙයින් කවරෙකු අවනත වී දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් අල්ලාහ්ට යටහත් පහත් වන්නේ ද ඍජු මාර්ගය හා නිවැරදි මාර්ගය ඉලක්ක කර ගත්තෝ ඔවුහුමය. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි. info

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම. info

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත. info