ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
23 : 72

اِلَّا بَلٰغًا مِّنَ اللّٰهِ وَرِسٰلٰتِهٖ ؕ— وَمَنْ یَّعْصِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ لَهٗ نَارَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ۟ؕ

මා සතු වන්නේ, නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මාහට නියෝග කර ඇත්තේ ද, එය හා කවර කරුණක් සමග නුඹලා වෙත මා එවනු ලැබුවේ ද එම දූත මෙහෙවර මා නුඹලාට දන්වා සිටීම පමණය. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද ඔහුගේ නවාතැන සදා නිරා ගින්නට පිවිසීමය. ඉන් කිසිවෙකුට බැහැර විය නොහැක. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි. info

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම. info

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත. info