ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
26 : 72

عٰلِمُ الْغَیْبِ فَلَا یُظْهِرُ عَلٰی غَیْبِهٖۤ اَحَدًا ۟ۙ

ඔහු සුවිශුද්ධය. සියලු ගුප්ත දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු සතු ගුප්ත දෑ වෙත කිසිවෙකුට බැලිය නොහැක. එය ඔහුගේ සුවිශේෂීව දැනුමට පමණක් සීමා වූවකි. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الجَوْر سبب في دخول النار.
•අයුක්තිය හා අසාධාරණය නිරයට පිවිසීමට හේතුවකි. info

• أهمية الاستقامة في تحصيل المقاصد الحسنة.
•යහපත් ඉලක්ක ලබා ගැනීමේදී ස්ථාවරත්වයේ වැදගත්කම. info

• حُفِظ الوحي من عبث الشياطين.
•දේව පණිවිඩ ෂෙය්තාන්වරුන්ගේ නිෂ්ඵල දැයින් ආරක්ෂා කරනු ලැබ ඇත. info