ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
19 : 76

وَیَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۚ— اِذَا رَاَیْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنْثُوْرًا ۟

තම යොවුන් වියේ පසුවන දරුවන් ස්වර්ග උයන්හි ඔවුන් වටා සැරිසරති. ඔබ ඔවුන්ගේ මුහුණෙහි ඇති සිරියාව, ඔවුන්ගේ වර්ණයෙහි ඇති අලංකාරය, ඔවුන්ගේ අධිකත්වය හා ඔවුන් විසිරී සිටීම ඔබ දකින්නේ නම් ඔවුන් විසිරුණු මුතුමෙන් ඔබ දකිනු ඇත. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الوفاء بالنذر وإطعام المحتاج، والإخلاص في العمل، والخوف من الله: أسباب للنجاة من النار، ولدخول الجنة.
•භාරයන් ඉටු කිරීම, අවශ්යතා ඇත්තන්හට ආහාර සැපයීම, ක්රියාවන්හි අවංකභාවය, අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම යනාදිය නිරයෙන් මිදීමට හා ස්වර්ගයට ඇතුළත් වීමට තුඩු දෙන හේතූන් වේ. info

• إذا كان حال الغلمان الذين يخدمونهم في الجنة بهذا الجمال، فكيف بأهل الجنة أنفسهم؟!
•ස්වර්ගයේ ස්වර්ග වාසීන්ට සේවය කරන දරුවන් මෙවන් අලංකාර තත්ත්වයක පසුවන්නේ නම් ස්වර්ගවාසීන්ගේ තත්ත්වය කෙසේ නම් වීද! info