ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
8 : 84

فَسَوْفَ یُحَاسَبُ حِسَابًا یَّسِیْرًا ۟ۙ

ඔහු ඉදිරියේ එම ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු ග්රහණයකින් තොරව පහසු ප්රශ්ණ කිරීමකින් ඔහු විනිශ්චය කරනු ලැබේ. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• خضوع السماء والأرض لربهما.
• අහස හා මහපොළොව ඔවුන්ගේ පරමාධිපතිට යටත් වීම. info

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
• සෑම මිනිසෙකුම යහපත හෝ අයහපත සිදු කිරීමට වෙහෙස වෙමින් සිටියි. info

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, සොම්නසින් සිටින්නාගේ සළකුණ වන්නේ ඔහුගේ දකුණතින් ඔහු ක්රියා ලේඛන පොත ගැනීමය. අභාග්යවන්තයාගේ සළකුණ වන්නේ එය ඔහු තම වමතින් ගැනීමය. info