ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
4 : 98

وَمَا تَفَرَّقَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنَةُ ۟ؕ

තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන් වෙත අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් එවීමෙන් පසුව මිස වෙන්ව නොගියහ. නමුත් ඔවුන් අතර එය පිළිගත් අයද සිටියෝය. එමෙන්ම නබිවරයාගේ සත්යතාව දැන දැනත් එය ප්රතික්ෂේප කිරීමෙහි ඉක්මවා ගියවුන් ද සිටියෝය. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• فضل ليلة القدر على سائر ليالي العام.
• වසරේ සෙසු රාත්රියන්ට වඩා කද්ර් රාත්රියේ මහිමය. info

• الإخلاص في العبادة من شروط قَبولها.
• නැමදුම් තුළ ඇතිකර ගන්නා ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය, එම නැමදුම පිළිගැනීමට තුඩු දෙන කොන්දේසියකි. info

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
• මූලධර්ම ආගම්වල පවතින එකඟතාව මෙම දේව මෙහෙවර පිළිගැනීමට ඇරයුම් කරනු ලබන සාධකයකි. info