Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (57) ಅಧ್ಯಾಯ: ಯೂನುಸ್
یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَتْكُمْ مَّوْعِظَةٌ مِّنْ رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِی الصُّدُوْرِ ۙ۬— وَهُدًی وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۟
අහෝ ජනයිනි! නුඹලා වෙත කුර්ආනය පැමිණ ඇත. එහි මෙනෙහි කිරීම්, දිරි ගැන්වීම් හා බිය ගැන්වීම් ඇත. මෙය සැකය, කුතුහලය වැනි හදවත් රෝග සඳහා වූ ප්රතිකාරයකි. සත්ය මග පෙන්වන්නකි. දෙවියන් විශ්වාස කරන්නන්හට එහි ආශිර්වාදයක් ඇත. එමගින් ඔවුන් ප්රයෝජනය ලබනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• عظم ما ينتظر المشركين بالله من عذاب، حتى إنهم يتمنون دفعه بكل ما في الأرض، ولن يُقْبلَ منهم.
•අල්ලාහ්ට ආදේශ තබන්නන් බලාපොරොත්තු වන දඬුවමෙහි භයානකකම, එය කෙතරම්ද යත් මහපොළොවේ ඇති සියල්ල එකවර වන්දි වශයෙන් දීමට ප්රිය කළ ද ඔවුන්ගෙන් පිළිගනු නොලබනු ඇත.

• القرآن شفاء للمؤمنين من أمراض الشهوات وأمراض الشبهات بما فيه من الهدايات والدلائل العقلية والنقلية.
•අල්-කුර්ආනයේ මග පෙන්වීම් හා බුද්ධිමය සාක්ෂි හා සම්ප්රේෂණය කළ හැකි සාක්ෂි ඇති බැවින් ආශාවන්ගේ රෝග සහ සැකයේ රෝග වලින් සුවය දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන්හට එය ලබා දෙනු ඇත.

• ينبغي للمؤمن أن يفرح بنعمة الإسلام والإيمان دون غيرهما من حطام الدنيا.
•ලොවෙහි පවතින සුන්බුන් තුළින් නොව ඉස්ලාමයේ හා ඊමානයේ ආශිර්වාදය තුළින් දේව විශ්වාසියෙකු සතුටු වීම අවශ්ය වන්නේය.

• دقة مراقبة الله لعباده وأعمالهم وخواطرهم ونياتهم.
•අල්ලාහ් තම ගැත්තන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුන්ගේ සිතුවිලි හා ඔවුන්ගේ චේතනාවන් අධීක්ෂණය කිරීමේ සියුම් භාවය.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (57) ಅಧ್ಯಾಯ: ಯೂನುಸ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ