Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (51) ಅಧ್ಯಾಯ: ಅಲ್- ಬಕರ
وَاِذْ وٰعَدْنَا مُوْسٰۤی اَرْبَعِیْنَ لَیْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهٖ وَاَنْتُمْ ظٰلِمُوْنَ ۟
ආලෝකයක් හා මාර්ගෝපදේශයක් වශයෙන් තෝරාව සම්පූර්ණ වශයෙන් පහළ කරන්නට හතළිස් රැයක් මූසාට ප්රතිඥත කාලයක් ලෙස පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. පසු ව නුඹලා එම කාලය තුළ වසුපැටවකු නැමදුමට ගත්තෙහුය. නුඹලා එසේ සිදු කිරීමෙන් අපරාධකරුවන් වූහ.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• عِظَمُ نعم الله وكثرتها على بني إسرائيل، ومع هذا لم تزدهم إلا تكبُّرًا وعنادًا.
ඉස්රාඊල් දරුවන් වෙත අල්ලාහ් ආශිර්වාද බොහෝමයක් පිරිනමා තිබිණ. නමුත් එය ඔවුන්ගේ දඩබ්බරකම හා උඩඟුකම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත.

• سَعَةُ حِلم الله تعالى ورحمته بعباده، وإن عظمت ذنوبهم.
•ගැත්තන් සිදු කරන පාපකම් අතිමහත් වූවත් ඔවුන් කෙරෙහි දක්වන අල්ලාහ්ගේ දයාවේ හා කරුණාවේ විශාලත්වය.

• الوحي هو الفَيْصَلُ بين الحق والباطل.
• වහී හෙවත් දිව්ය පණිවිඩ සත්යය හා අසත්යය අතර වෙන් කරන නිර්ණායකයයි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (51) ಅಧ್ಯಾಯ: ಅಲ್- ಬಕರ
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ