Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (72) ಅಧ್ಯಾಯ: ಅಲ್- ಬಕರ
وَاِذْ قَتَلْتُمْ نَفْسًا فَادّٰرَءْتُمْ فِیْهَا ؕ— وَاللّٰهُ مُخْرِجٌ مَّا كُنْتُمْ تَكْتُمُوْنَ ۟ۚ
නුඹලා කෙනෙකු ඝාතනය කළ අවස්ථාව ද සිහිපත් කරනු. පසු ව නුඹලා එකිනෙකා ආරක්ෂා කර ගත්තෙහුය. සෑම කෙනෙකුම මිනීමැරුම් චෝදනාව වෙනකෙකු වෙත හෙළමින් තම තමන් ආරක්ෂා වන්නට විය. අවසානයේ නුඹලා අතර ගැටුම් ඇති විය. එම නිරපරාධියාගේ ඝාතනය සම්බන්ධයෙන් නුඹලා සඟවා සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නාය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• أن بعض قلوب العباد أشد قسوة من الحجارة الصلبة؛ فلا تلين لموعظة، ولا تَرِقُّ لذكرى.
ඇතැම් ගැත්තන්ගේ හදවත් කළු ගලට වඩා දැඩිය, කෙතරම් උපදෙස් කළත් එය උණුවන්නේ නැත. කිසිදු මෙනෙහි කිරීමක් තුළින් ඒවා මෘදු බවට පත් වන්නේද නැත.

• أن الدلائل والبينات - وإن عظمت - لا تنفع إن لم يكن القلب مستسلمًا خاشعًا لله.
සැබැවින් සාක්ෂි හා සාධක කෙතරම් බලවත් වූවත් එම හදවත අල්ලාහ්ට බියවී යටහත් නොවූයේ නම් කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත.

• كشفت الآيات حقيقة ما انطوت عليه أنفس اليهود، حيث توارثوا الرعونة والخداع والتلاعب بالدين.
• යුදෙව්වන්ගේ ආත්මවල නලියන යථාර්ථය මෙම පාඨ හෙළි කළේය. එනම් දහම සම්බන්ධයෙන් ඔවුන් කරන වංචාව, අධම ක්රියාදාමයන් හා විහිළු ජන්මයෙන්ම උරුම කර ගෙන ඇති බව පවසමිනි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (72) ಅಧ್ಯಾಯ: ಅಲ್- ಬಕರ
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ