Check out the new design

وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی بۆ پوختەی تەفسیری قورئانی پیرۆز * - پێڕستی وه‌رگێڕاوه‌كان


وه‌رگێڕانی ماناكان ئایه‌تی: (5) سوره‌تی: الممتحنة
رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا وَاغْفِرْ لَنَا رَبَّنَا ۚ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
"අපගේ පරමාධිපතියාණනි, දෙවියන් ප්රතික්ෂේප කළවුන් අප මත ආධිපත්යය දරමින් ඔවුන්ගේ අර්බුධයට ඔබ අපව ලක් නොකරනු මැනව! එවිට ඔවුහු, ‘ඔවුන් සත්ය මත සිටියෙහු නම් ඔවුනට එරෙහිව අපි ආධිපත්යය නොදරන්නට තිබුණි’ යැයි පවසා සිටිනු ඇත. අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපකම්වලට අපට සමාව දෙනු මැනව. සැබැවින්ම නුඹ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. නුඹේ මැවීම ආගමානුගත කිරීම හා නියමයෙහි නුඹ මහා ප්රඥාවන්තය." (යැයි පැවසීය)
تەفسیرە عەرەبیەکان:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• تسريب أخبار أهل الإسلام إلى الكفار كبيرة من الكبائر.
•මුස්ලිම්වරුන්ගේ තොරතුරු දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරීන් වෙත කාන්දු කිරීම මහා පාපයකි.

• عداوة الكفار عداوة مُتَأصِّلة لا تؤثر فيها موالاتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ සතුරුකම, සහජ සතුරුකමකි. ඔවුන් සමග මිතුරුකම් පෑම හේතුවෙන් යහපත් බලපෑමක් ඇති කරන්නේ නැත.

• استغفار إبراهيم لأبيه لوعده له بذلك، فلما نهاه الله عن ذلك لموته على الكفر ترك الاستغفار له.
•ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා තම පියාණන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටීම එතුමා ඔහුට දුන් පොරොන්දුවක් විය. ඔහු දේව ප්රතික්ෂේපය මත මිය යන විට අල්ලාහ් එය එතුමාට තහනම් කළ කල්හි ඔහු වෙනුවෙන් සමාව ඇයැද සිටීම එතුමා අතහැර දැමීය.

 
وه‌رگێڕانی ماناكان ئایه‌تی: (5) سوره‌تی: الممتحنة
پێڕستی سوره‌ته‌كان ژمارەی پەڕە
 
وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی بۆ پوختەی تەفسیری قورئانی پیرۆز - پێڕستی وه‌رگێڕاوه‌كان

بڵاوكراوەتەوە لە لایەن ناوەندی تەفسیر بۆ خوێندنە قورئانیەکان.

داخستن