Kilniojo Korano reikšmių vertimas - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Vertimų turinys


Reikšmių vertimas Aja (Korano eilutė): (62) Sūra: Sūra Al-Ahzab
سُنَّةَ اللّٰهِ فِی الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلُ ۚ— وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِیْلًا ۟
මෙය කුහකත්වය හෙළි වූ විට කුහකයින් අතර ක්රියාත්මක කරනු ලබන අල්ලාහ්ගේ න්යායය වේ. අල්ලාහ්ගේ න්යායය ස්ථීරය. කිසිවිටෙක කිසිදු වෙනස් කිරීමක් නුඹ එහි නොදකිනු ඇත.
Tafsyrai arabų kalba:
Šiame puslapyje pateiktų ajų nauda:
• علوّ منزلة النبي صلى الله عليه وسلم عند الله وملائكته.
•අල්ලාහ් හා ඔහුගේ මලක්වරුන් අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ උසස් නිලය.

• حرمة إيذاء المؤمنين دون سبب.
•කිසිදු හේතුවකින් තොරව දේව විශ්වාසීන්හට හිංසා කිරීමේ තහනම.

• النفاق سبب لنزول العذاب بصاحبه.
•කුහකත්වය අදාළ පුද්ගලයාට දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත.

 
Reikšmių vertimas Aja (Korano eilutė): (62) Sūra: Sūra Al-Ahzab
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Vertimų turinys

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uždaryti