Check out the new design

Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į sinhalų k. * - Vertimų turinys


Reikšmių vertimas Aja (Korano eilutė): (25) Sūra: Al-Ma’idah’
قَالَ رَبِّ اِنِّیْ لَاۤ اَمْلِكُ اِلَّا نَفْسِیْ وَاَخِیْ فَافْرُقْ بَیْنَنَا وَبَیْنَ الْقَوْمِ الْفٰسِقِیْنَ ۟
මූසා තම පරමාධිපති දෙස බලා "මාගේ පරමාධිපතියාණනි, මා හා මාගේ සහෝදර හාරූන් මත හැර වෙනත් කිසිවෙකු පාලනය කිරීමේ හැකියාව මට නැත. එබැවින් අප අතර හා ඔබට අවනත වීමෙන් හා ඔබේ දූතයාට අවනත වීමෙන් බැහැර වූ ජනයා අතර වෙන් කරනු මැනව" යැයි ප්රාර්ථනා කළේය.
Tafsyrai arabų kalba:
Šiame puslapyje pateiktų ajų nauda:
• مخالفة الرسل توجب العقاب، كما وقع لبني إسرائيل؛ إذ عاقبهم الله تعالى بالتِّيه.
•දූතවරුන්හට විරුද්ධ ව කටයුතු කිරීම දඬුවම අනිවාර්යය කරනු ඇත. තියාහ් නම් මුළාවට පත් ස්ථානයේ අල්ලාහ් ඔවුන් දඬවම් කළ විට එවැන්නක් ඉස්රාඊල් දරුවන්ටද සිදු විය.

• قصة ابني آدم ظاهرها أن أول ذنب وقع في الأرض - في ظاهر القرآن - هو الحسد والبغي، والذي أدى به للظلم وسفك الدم الحرام الموجب للخسران.
•ආදම්ගේ දරුවන්ගේ කතා වස්තුවෙන් හෙළිවන කරුණක් නම් අල් කුර්ආනයේ සඳහන් පරිදි මහපොළොවේ සිදු වුණු පළමු පාපය ඊර්ෂ්යාව හා සීමාව ඉක්මවීම විය. එය අපාරධ කිරීමටත් ලේ වැගිරීමටත් විනාශය වෙත තල්ලු කිරීමටත් කටයුතු කර ඇත.

• الندامة عاقبة مرتكبي المعاصي.
•පාපකම් සිදුකළ පාපතරයා සතු දඬුවම පසුතැවිල්ලයි.

• أن من سَنَّ سُنَّة قبيحة أو أشاع قبيحًا وشجَّع عليه، فإن له مثل سيئات من اتبعه على ذلك.
•කවරෙකු අවලස්සන පිළිවෙතක් අනුගමනය කරන්නේ ද එසේ නැතහොත් අවලස්සන කටයුත්තක් පතුරුවා හැර එයට උනන්දු කරවන්නේද සැබැවින් එය සෙස්සන් විසින් අනුගමනය කරනු ලැබූ විටෙක ඒ හා සමාන පාපකම් ඔහුට ද හිමි වනු ඇත.

 
Reikšmių vertimas Aja (Korano eilutė): (25) Sūra: Al-Ma’idah’
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į sinhalų k. - Vertimų turinys

Išleido Korano studijų interpretavimo centras.

Uždaryti