Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
8 : 2

وَمِنَ النَّاسِ مَنْ یَّقُوْلُ اٰمَنَّا بِاللّٰهِ وَبِالْیَوْمِ الْاٰخِرِ وَمَا هُمْ بِمُؤْمِنِیْنَ ۟ۘ

සැබැවින්ම තමන් දේව විශ්වාසවන්තයින් යැයි පවසන පිරිසක් ජනයා අතුරින් වෙති. ඔවුන් එසේ තම මුඛවලින් පවසා සිටිනුයේ තම ජීවිත හා ධනය ආරක්ෂා කර ගැනීමටය. නමුත් ඔවුන්ගේ අභ්යන්තරය තුළ ඇත්තේ දේව ප්රතික්ෂේපයයි. info
التفاسير:
Придобивки од ајетите на оваа страница:
• أن من طبع الله على قلوبهم بسبب عنادهم وتكذيبهم لا تنفع معهم الآيات وإن عظمت.
•අහංකාරකම හා බොරුව හේතුවෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එබැවින් මෙම පාඨ කොතරම් වැදගත් වුවද ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. info

• أن إمهال الله تعالى للظالمين المكذبين لم يكن عن غفلة أو عجز عنهم، بل ليزدادوا إثمًا، فتكون عقوبتهم أعظم.
•බොරුකාර අපරාධකරුවන් අල්ලාහ් එසේ අතහැර දමා ඇත්තේ ඔවුන් ගැන නොසැලකිලිමත්කම හෝ ඔවුනට දඬුවම් දීමට නොහැකිකම නිසා නොවේ. එය ඔවුන්ගේ පාපකම් ඔවුන් වැඩිකර ගනු පිණිසය. ඔවුනට හිමිවන දඬුවම ඉතා බිහිසුණුය. info