クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (8) 章: 雌牛章
وَمِنَ النَّاسِ مَنْ یَّقُوْلُ اٰمَنَّا بِاللّٰهِ وَبِالْیَوْمِ الْاٰخِرِ وَمَا هُمْ بِمُؤْمِنِیْنَ ۟ۘ
සැබැවින්ම තමන් දේව විශ්වාසවන්තයින් යැයි පවසන පිරිසක් ජනයා අතුරින් වෙති. ඔවුන් එසේ තම මුඛවලින් පවසා සිටිනුයේ තම ජීවිත හා ධනය ආරක්ෂා කර ගැනීමටය. නමුත් ඔවුන්ගේ අභ්යන්තරය තුළ ඇත්තේ දේව ප්රතික්ෂේපයයි.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• أن من طبع الله على قلوبهم بسبب عنادهم وتكذيبهم لا تنفع معهم الآيات وإن عظمت.
•අහංකාරකම හා බොරුව හේතුවෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එබැවින් මෙම පාඨ කොතරම් වැදගත් වුවද ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත.

• أن إمهال الله تعالى للظالمين المكذبين لم يكن عن غفلة أو عجز عنهم، بل ليزدادوا إثمًا، فتكون عقوبتهم أعظم.
•බොරුකාර අපරාධකරුවන් අල්ලාහ් එසේ අතහැර දමා ඇත්තේ ඔවුන් ගැන නොසැලකිලිමත්කම හෝ ඔවුනට දඬුවම් දීමට නොහැකිකම නිසා නොවේ. එය ඔවුන්ගේ පාපකම් ඔවුන් වැඩිකර ගනු පිණිසය. ඔවුනට හිමිවන දඬුවම ඉතා බිහිසුණුය.

 
対訳 節: (8) 章: 雌牛章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる