Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (24) അദ്ധ്യായം: ഇബ്റാഹീം
اَلَمْ تَرَ كَیْفَ ضَرَبَ اللّٰهُ مَثَلًا كَلِمَةً طَیِّبَةً كَشَجَرَةٍ طَیِّبَةٍ اَصْلُهَا ثَابِتٌ وَّفَرْعُهَا فِی السَّمَآءِ ۟ۙ
අහෝ දූතය! ලා ඉලාහ ඉල්ලල්ලාහු -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත- යන දේව ඒකීයභාවයේ ප්රකාශයට අල්ලාහ් උපමා ගෙන හැර පානුයේ කෙසේදැ?යි නුඹ නොදුටුවෙහිද? ඔහු එය දැහැමි ගසකට උපමා කළේය. එය ඉඳි ගසකි. එහි මුදුන් මුල භූමියේ ස්ථිවර පවතී. එහි මුල්වලින් එය ජලය උරා ගනියි. අහස දෙසට එසවී ඇති එහි අතු රිකිලි වලින් එය පිණි දිය උරා ගනියි. පසුව එය නැවුම් වාතය ආශ්වාස කරයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• بيان سوء عاقبة التابع والمتبوع إن اجتمعا على الباطل.
•අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා යන දෙදෙනාම ව්යාජ දෙයක් මත එකතු වූයේ නම්, ඔවුනට හිමිවන නපුරු අවසානය පැහැදිලි කිරීම.

• بيان أن الشيطان أكبر عدو لبني آدم، وأنه كاذب مخذول ضعيف، لا يملك لنفسه ولا لأتباعه شيئًا يوم القيامة.
•ආදම්ගේ දරුවන්ගේ මහා සතුරා ෂෙයිතාන් බවත් සැබැවින්ම ඔහු දුර්වල මෙන්ම නීච බොරු කාරයෙකු බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හෝ ඔහු ව අනුගමනය කළවුනට හෝ කිසිවක් අයිති නොවන බවත් පැහැදිලි කිරීම.

• اعتراف إبليس أن وعد الله تعالى هو الحق، وأن وعد الشيطان إنما هو محض الكذب.
•සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සත්ය බවත් ෂෙයිතාන්ගේ ප්රතිඥාව ශුද්ධ බොරුවක් බවත් ඉබ්ලීස් පිළිගැනීම.

• تشبيه كلمة التوحيد بالشجرة الطيبة الثمر، العالية الأغصان، الثابتة الجذور.
•ඉහලට අතු විහිදී ඇති පහළට ඉතා ශක්තිමත්ව මුල් ඇඳී ඇති පල දෙන නැවුම් ගසකට තව්හීද් හෙවත් දේව ඒකීයත්වයේ ප්රතිපත්තිමය ප්රකාශය උපමා කිරීම.

 
പരിഭാഷ ആയത്ത്: (24) അദ്ധ്യായം: ഇബ്റാഹീം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക