Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (77) അദ്ധ്യായം: ഹജ്ജ്
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا ارْكَعُوْا وَاسْجُدُوْا وَاعْبُدُوْا رَبَّكُمْ وَافْعَلُوا الْخَیْرَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ සලාතයේ දී නුඹලා අල්ලාහ්ට පමණක් නැමී රුකූඃ කරනු. සිරස බිම තබා සුජූද් කරනු. නුඹලා අපේක්ෂා කරන පරිදි ජයග්රහණය ලැබීමේ හා භීතියෙන් නුඹලා මිදීමේ යහපත් බලා පොරොත්තුවෙන් යුතුව සදකා නොහොත් දානය, ඥාති සම්බන්ධකම් රැකීම වැනි යහපත් ක්රියාවන් සිදු කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أهمية ضرب الأمثال لتوضيح المعاني، وهي طريقة تربوية جليلة.
•අර්ථය පැහැදිලි කරනු පිණිස උදාහරණ ගෙනහැර පෑමේ වැදගත්කම, එය පුහුණු කිරීමේ දී ප්රශංසනීය ක්රියාමාර්ගයකි.

• عجز الأصنام عن خلق الأدنى دليل على عجزها عن خلق غيره.
•ඉතා සුළු මැවීමක් පවා මැවීමට පිළිමවලට නොහැකි වීම ඒ හැර වෙනත් දෑ මැවීමට ඒවාට නොහැකි බව තහවුරු කරන සාධකයකි.

• الإشراك بالله سببه عدم تعظيم الله.
•අල්ලාහ්ට ආදේශ තැබීම, අල්ලාහ්ට ගරු බුහුමන් නොකිරීමට හේතුවක් වන්නේය.

• إثبات صفتي القوة والعزة لله، وأهمية أن يستحضر المؤمن معاني هذه الصفات.
•අල්ලාහ් සතු බලය හා ගෞරවය යන ගුණාංග දෙක ස්ථීර කිරීම. මෙම ගුණාංගවල අර්ථයන් දේව විශ්වාසියා ඉදිරිපත් කිරීමේ වැදගත්කම.

 
പരിഭാഷ ആയത്ത്: (77) അദ്ധ്യായം: ഹജ്ജ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക