Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (87) അദ്ധ്യായം: മുഅ്മിനൂൻ
سَیَقُوْلُوْنَ لِلّٰهِ ؕ— قُلْ اَفَلَا تَتَّقُوْنَ ۟
"අහස් හත හා අතිමහත් සර්ව රාජ්යය අල්ලාහ් සතු යැ"යි ඔවුහු පවසනු ඇත. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් වනු පිණිස ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عدم اعتبار الكفار بالنعم أو النقم التي تقع عليهم دليل على فساد فطرهم.
•ආශිර්වාද හා ඔවුනට අත්වන විනාශය පිළිබඳ නොසැලකිලිමත් වීම ඔවුන්ගේ සහජ බුද්ධිය දූෂිත වී ඇති බවට වූ සාධකයකි.

• كفران النعم صفة من صفات الكفار.
•ආශිර්වාදවලට ගුණමකු වීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංගවලින් එකකි.

• التمسك بالتقليد الأعمى يمنع من الوصول للحق.
•අන්ධානුකරණය සත්යය වෙත පිවිසීම වළක්වාලයි.

• الإقرار بالربوبية ما لم يصحبه إقرار بالألوهية لا ينجي صاحبه.
•දේව පරිපාලනත්වය ගැන පිළිගැනීම එයට දේවත්වය ගැන පිළිගැනීම සම්බන්ධ නොවන තාක් කල් අදාළ පුද්ගලයාට ජයග්රහණයක් නැත.

 
പരിഭാഷ ആയത്ത്: (87) അദ്ധ്യായം: മുഅ്മിനൂൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക