Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (57) അദ്ധ്യായം: ന്നൂർ
لَا تَحْسَبَنَّ الَّذِیْنَ كَفَرُوْا مُعْجِزِیْنَ فِی الْاَرْضِ ۚ— وَمَاْوٰىهُمُ النَّارُ ؕ— وَلَبِئْسَ الْمَصِیْرُ ۟۠
අහෝ දූතය! අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් හට මා දඬුවම පහළ කිරීමට සිතූ විට ඔවුන් මට මග හැරී ඇතැයි නුඹ නොසිතනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නවාතැන අපා ගින්නය. තම නවාතැන අපා ගින්න බවට පත් කර ගත් අයගේ නවාතැන ඉතා නපුරු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• اتباع الرسول صلى الله عليه وسلم علامة الاهتداء.
•දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ව අනුගමනය කිරීම යහමඟ ලැබූ බවට වූ සළකුණකි.

• على الداعية بذل الجهد في الدعوة، والنتائج بيد الله.
• මග පෙන්වීමේදී කැපවීමෙන් කටයුතු කිරීම මග පෙන්වීම් කරන්නා මත පැවරෙන වගකීමක් වන අතර ප්රතිඵල ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය.

• الإيمان والعمل الصالح سبب التمكين في الأرض والأمن.
•දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මහපොළොවේ පහසුකම් ලැබීමටත් සුරක්ෂිතව ජීවත් වීමටත් හේතුවක් වන්නේය.

• تأديب العبيد والأطفال على الاستئذان في أوقات ظهور عورات الناس.
•ජනයාගේ රහස්ය පෙදෙස් හෙළි කරන වේලාවන්හි වහලුන් හා දරුවන් අවසර පැතීමේ විනය පුහුණව

 
പരിഭാഷ ആയത്ത്: (57) അദ്ധ്യായം: ന്നൂർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക