വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
87 : 26

وَلَا تُخْزِنِیْ یَوْمَ یُبْعَثُوْنَ ۟ۙ

විනිශ්චය සඳහා ජනයා අවදි කරනු ලබන දින, දඬුවම් ලබා දෙමින් නුඹ මා වේදනාවට පත් නොකරනු මැනව! info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
•ඊර්ෂ්යාව, මූණිච්චාව, හාස්යය වැනි රෝග වලින් හදවත තැන්පත් ව තබා ගැනීමේ වැදගත්කම. info

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
•නොමග යෑම පිළිබඳ වගකීම නොමග හැරියවුන් මත බැඳෙයි. නොමග ගියවුනට එය ප්රයෝනවත් නොවනු ඇත. info

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
•අල්ලාහ්ගේ දූතයාණන් ව ප්රතික්ෂේප කර සිටීම සියලුම දූතවරුන් ප්රතික්ෂේප කිරීමකි. info

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
•නැවත නැගිටුවනු ලැබීම ගැන සඳහන් කරමින් ඉබ්රාහීම් තුමාගේ කතා වස්තුව අලංකාර අයුරින් අවසන් කර ඇත. පසු ව කතාවේ අවසානය වෙත යොමු වෙයි. info