Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (57) അദ്ധ്യായം: ന്നംല്
فَاَنْجَیْنٰهُ وَاَهْلَهٗۤ اِلَّا امْرَاَتَهٗ ؗ— قَدَّرْنٰهَا مِنَ الْغٰبِرِیْنَ ۟
අපි ඔහු මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර ඔහුගේ පවුල සෙස්සන් මුදවා ගත්තෙමු. ඇය විනාශ කරනු ලැබූවන් අතරින් කෙනෙකු වනු පිණිස දඬුවමෙහි රැඳී සිටින්නන් අතර ඇය ද පත්වීමට අපි තීන්දු කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• لجوء أهل الباطل للعنف عندما تحاصرهم حجج الحق.
•සත්යයේ තර්ක අසත්යවාදීන් වට කර ඇති අවස්ථාවක අසත්යවාදීහු ප්රචණ්ඩත්වයට යොමු වෙති.

• رابطة الزوجية دون الإيمان لا تنفع في الآخرة.
•දේව විශ්වාසයෙන් තොර අඹුසැමි සම්බන්ධතාව මතු ලොවෙහි ප්රයෝජනවත් වන්නේ නැත.

• ترسيخ عقيدة التوحيد من خلال التذكير بنعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාද මෙනෙහි කිරීම තුළින් දේව ඒකීයත්වයේ ප්රතිපත්තිය තහවුරු කිරීම.

• كل مضطر من مؤمن أو كافر فإن الله قد وعده بالإجابة إذا دعاه.
•දුෂ්කරතාවෙන් පෙළෙන දේව විශ්වාසියෙකු හෝ වේවා දේව ප්රතික්ෂේපකයකු හෝ වේවා ඔහු අල්ලාහ්ට ඇරයුම් කරන විට එයට පිළිතුරු දෙන බව අල්ලාහ් ප්රතිඥා දී ඇත.

 
പരിഭാഷ ആയത്ത്: (57) അദ്ധ്യായം: ന്നംല്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക