വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (40) അദ്ധ്യായം: സൂറത്തുൽ ഖസസ്
فَاَخَذْنٰهُ وَجُنُوْدَهٗ فَنَبَذْنٰهُمْ فِی الْیَمِّ ۚ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الظّٰلِمِیْنَ ۟
ඒ අනුව අපි ඔහු ග්රහණය කළෙමු. ඔහුගේ සේනාව ද ග්රහණය කළෙමු. ඔවුන් විනාශ වන තෙක් සාගරයේ ගිලෙන්නට ඔවුන් හෙළුවෙමු. එහෙයින් අහෝ දූතය! අපරාධකරුවන්ට සිදු වූ දෑ කෙසේ වී දැ යි ද ඔවුන්ගේ අවසානය කෙසේ වී දැ යි ද සිතා බලනු. ඒ අනුව සැබවින්ම ඔවුන්ට අත් වූයේ, ඔවුන්ගේ අවසානය වූයේ විනාශයයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• رَدُّ الحق بالشبه الواهية شأن أهل الطغيان.
•සැකය තුළින් සත්යයට ප්රතිචාර දැක්වීම අපරාධකරුවන්ගේ ක්රියාවකි.

• التكبر مانع من اتباع الحق.
•අහංකාරකම සත්යයට අවනත වීම වළක්වාලයි.

• سوء نهاية المتكبرين من سنن رب العالمين.
•අහංකාරකම් පෑවුනට අත් වූ නපුරු අවසානය, ලෝවැසියන්ගේ පරමාධිපතිගේ න්යායකි.

• للباطل أئمته ودعاته وصوره ومظاهره.
•අසත්යයට නායකයින්, ප්රචාරකයින් මෙන්ම හැඩරුවක් හා විකාශයක් ද ඇත.

 
പരിഭാഷ ആയത്ത്: (40) അദ്ധ്യായം: സൂറത്തുൽ ഖസസ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - വിവർത്തനങ്ങളുടെ സൂചിക

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

അടക്കുക