Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (67) അദ്ധ്യായം: ഖസസ്
فَاَمَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا فَعَسٰۤی اَنْ یَّكُوْنَ مِنَ الْمُفْلِحِیْنَ ۟
මෙම දේව ආදේශකයින් අතරින් කවරෙකු තම ප්රතික්ෂේපය හේතුවෙන් පාප ක්ෂමාවේ නිරත ව, අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුන් වනාහි ඔවුන් පතන දැයින් ජයග්රාහණය ලබන්නන් ලෙසත් ඔවුන් බිය වන දැයින් ආරක්ෂා වන්නන් ලෙසත් වන්නට පුළුවන.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• العاقل من يؤثر الباقي على الفاني.
•විනාශ වී යන දෑ වෙනුවට ශේෂ ව පවතින දෑ තෝරා ගන්නා බුද්ධිමතාය.

• التوبة تَجُبُّ ما قبلها.
•තව්බා හෙවත් පාප ක්ෂමාව පෙර සිදු කළ සියලු දෑ අබිබවා යනු ඇත.

• الاختيار لله لا لعباده، فليس لعباده أن يعترضوا عليه.
•තෝරා ගැනීමේ අයිතිය අල්ලාහ් සතු ව මිස ඔහුගේ ගැත්තන් සතු ව නැත. එයට විරුද්ධ වීමට ඔහුගේ ගැත්තන්හට කිසිදු අයිතියක් නැත.

• إحاطة علم الله بما ظهر وما خفي من أعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් අතර ප්රසිද්ධියේ සිදුවන දෑ ගැනද රහසිගත ව සිදු වන දෑ ගැනද අල්ලාහ්ගේ දැනුමට ආවරණය වී තිබීම.

 
പരിഭാഷ ആയത്ത്: (67) അദ്ധ്യായം: ഖസസ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക