Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (30) അദ്ധ്യായം: അൻകബൂത്ത്
قَالَ رَبِّ انْصُرْنِیْ عَلَی الْقَوْمِ الْمُفْسِدِیْنَ ۟۠
ලූත් තුමා තම ජනයාගේ මුරණ්ඩුකම හා ඔවුන් වෙත පහළ කරන දඬුවම ගැන හෑල්ලුවට ලක් කොට එය පහළ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටීමෙන් පසු ව තම පරමාධිපතිට ඇරයුම් කරමින් මෙසේ ප්රාර්ථනා කර සිටියේය. "මාගේ පරමාධිපතියාණනි! දේව ප්රතික්ෂේපය, අශීලාචාරය පාපය පතුරුවාලමින් මහ පොළොවේ කලහකාරීන් ලෙස හැසිරෙන ජනයාට එරෙහි ව මට නුඹ උදව් කරනු මැනව!"
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
•අල්ලාහ් තම දැහැමි ගැත්තන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් මුදවා ගනිමින් ඔවුනට දක්වන සැලකිල්ල.

• فضل الهجرة إلى الله.
•අල්ලාහ් වෙත ‘හිජ්රත්’ හෙවත් නික්ම යෑමේ මහිමය.

• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
•උත්තරීතර අල්ලාහ් ඉදිරියේදී ඉබ්රාහීම් තුමාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ මහඟු තත්ත්වය.

• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
•මෙලොවෙහි ඇතැම් ප්රතිඵල ඉක්මන් කර දීම තුළින් මතු ලොවෙහි කුසල් හිඟ කරනු ලබන්නේ නැත.

• قبح تعاطي المنكرات في المجالس العامة.
•පොදු රැස්වීම් වලදී (සිදු කරන) පිළිකුල් සහගත අපයෝජනයන්හි අශීලාචාරකම.

 
പരിഭാഷ ആയത്ത്: (30) അദ്ധ്യായം: അൻകബൂത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക