Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (50) അദ്ധ്യായം: അൻകബൂത്ത്
وَقَالُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیٰتٌ مِّنْ رَّبِّهٖ ؕ— قُلْ اِنَّمَا الْاٰیٰتُ عِنْدَ اللّٰهِ ؕ— وَاِنَّمَاۤ اَنَا نَذِیْرٌ مُّبِیْنٌ ۟
"මුහම්මද් වෙත ඔහුට පෙර සිටි දූතවරුන් හට පහළ කළාක් මෙන් සංඥාවන් පහළ කළ යුතු නොවේද?" යැයි දේව ආදේශකයෝ විමසා සිටියෝය. අහෝ දූතය! එසේ යෝජනා කරන ඔවුනට නුඹ මෙසේ පවසනු. “සැබැවින්ම සංඥාවන් ඇත්තේ අල්ලාහ් සතුවය. ඔහු අභිමත කරන වේලාවට එය පහළ කරයි. එය පහළ කිරීමේ බලය මා වෙත නැත. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලිව අවවාද කරන අවවාද කරන්නෙකු පමණි."
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• مجادلة أهل الكتاب تكون بالتي هي أحسن.
•ආගම් ලත් ජනයා සමග සිදුවන සංවාදය වඩාත් යහපත් අයුරින් පිහිටිය යුතුය.

• الإيمان بجميع الرسل والكتب دون تفريق شرط لصحة الإيمان.
•සියලුම දූතවරුන් හා පුස්තක කිසිදු වෙන් කිරීමකින් තොර ව විශ්වාසය කිරීම දේව විශ්වාසයේ නිවැරදි භාවයට කොන්දේසියකි.

• القرآن الكريم الآية الخالدة والحجة الدائمة على صدق النبي صلى الله عليه وسلم.
•මහඟු අල් කුර්ආනය සදාතනික ප්රතිහාර්යයකි. එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන තහවුරු කරන සදාතනික සාධකයකි.

 
പരിഭാഷ ആയത്ത്: (50) അദ്ധ്യായം: അൻകബൂത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക