Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (104) അദ്ധ്യായം: ന്നിസാഅ്
وَلَا تَهِنُوْا فِی ابْتِغَآءِ الْقَوْمِ ؕ— اِنْ تَكُوْنُوْا تَاْلَمُوْنَ فَاِنَّهُمْ یَاْلَمُوْنَ كَمَا تَاْلَمُوْنَ ۚ— وَتَرْجُوْنَ مِنَ اللّٰهِ مَا لَا یَرْجُوْنَ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟۠
විශ්වාස කරන්නනි, ඔබ දුර්වල නොවනු. දෙවියන් ප්රතික්ෂේප කරන ඔබේ සතුරන් සොයා යෑමෙහි මැළිකම් නොදක්වනු. මිය යෑම, තුවාල වීම වැනි ඔබට අත් වූ විපතක් හේතුවෙන් ඔබ වේදනා විඳින්නෙහු නම්, සැබැවින්ම ඔබ වේදනාව විඳිනවා මෙන්ම ඔවුන්ද වේදනා විඳිනු ඇත. ඔබේ ඉවසීමට වඩා ඔවුන්ගේ ඉවසීම මහත් නොවන්නේය. හේතුව, සැබැවින්ම ඔවුන් බලාපොරොත්තු නොවන දෑ ස්ථීරභාවය, උදව්ව හා ප්රතිඵල ඔබ අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් තම ගැත්තන්ගේ තත්ත්වයන් මැනවින් දන්නාය. ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්ර්ඥාවන්තය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• استحباب صلاة الخوف وبيان أحكامها وصفتها.
•බිය මුසු අවස්ථාවක හඃව්ෆ් සලාතය ඉටුුුුුුකිරීමේ වැදගත්කම හා එහි නීති හා ස්වභාවය පැහැදිලි කිරීම.

• الأمر بالأخذ بالأسباب في كل الأحوال، وأن المؤمن لا يعذر في تركها حتى لو كان في عبادة.
•යුදමය සෑම අවස්ථාවකම ආයුධ සන්නද්ධ ව සිටීමේ නියෝගය. සැබැවින්ම දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු නැමදුමක නිරතව සිටියදී පවා එය බිම අතහැර දැමීමෙන් ප්රවේසම් විය යුතුයි.

• مشروعية دوام ذكر الله تعالى على كل حال، فهو حياة القلوب وسبب طمأنينتها.
•සෑම අවස්ථාවකම අල්ලාහ් ව මෙනෙහි කිරීම ආගමානුගත කරනු ලැබූවකි. හදවත්හි ජීවය ඔහුය. එය සැනසුමට පත් කිරීමේ සාධකය ද ඔහුය.

• النهي عن الضعف والكسل في حال قتال العدو، والأمر بالصبر على قتاله.
•සතුරා සමග සටන් කරන අවස්ථාවේ මැළිකමින් දුබලකමින් පසුවීමේ තහනම. සටන් කිරීමේදී ඉවසීමෙන් කටයුතු කිරීමේ නියෝගය.

 
പരിഭാഷ ആയത്ത്: (104) അദ്ധ്യായം: ന്നിസാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക