Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (107) അദ്ധ്യായം: ന്നിസാഅ്
وَلَا تُجَادِلْ عَنِ الَّذِیْنَ یَخْتَانُوْنَ اَنْفُسَهُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ مَنْ كَانَ خَوَّانًا اَثِیْمًا ۟ۚۙ
වංචා කරන, තම වංචාව සඟවමින් ඉහවහා යන කිසිදු පුද්ගලයකු වෙනුවෙන් ඔබ වාද නොකරනු. අධික ලෙස වංචා කරන, පාපාකම් කරන කිසිවෙකු අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• النهي عن المدافعة والمخاصمة عن المبطلين؛ لأن ذلك من التعاون على الإثم والعدوان.
අසත්යවාදීන් වෙනුවෙන් වාද කිරීමේ හා ඔවුන් ආරක්ෂා කිරීමේ තහනම. හේතුව, එය පාපයට හා සතුරුකමට සහයදීමක් වන බැවිණි.

• ينبغي للمؤمن الحق أن يكون خوفه من الله وتعظيمه والحياء منه فوق كل أحد من الناس.
•අල්ලාහ්ට බියවෙමින් හා ඔහුට ගරු බුහුමන් කරමින් සත්යය පිළිපැඳීම දෙවියන් විශ්වාස කරන්නෙකුට අත්යාවශ්ය වන්නේය. ඒ අතුරින් සෑම මිනිසෙකුටම වඩා ඉහළින් පිහිටනුයේ ලැජ්ජා බියයි.

• سعة رحمة الله ومغفرته لمن ظلم نفسه، مهما كان ظلمه إذا صدق في توبته، ورجع عن ذنبه.
• තමන්ටම අපරාධ කරගෙන තම අපරාධයත් සමගම සැබෑ ලෙස පාප සමාව අයැද තම පාපයෙන් හැරෙන්නට උත්සාහ දරන්නාට හිමි අල්ලාහ්ගේ කරුණාවේ හා ඔහුගේ සමාවේ විශාලත්වය.

• التحذير من اتهام البريء وقذفه بما لم يكن منه؛ وأنَّ فاعل ذلك قد وقع في أشد الكذب والإثم.
•නිරපරාධියෙකු මත ඔහු නොකළ පාපයක් පැටවීමෙන් හා ඔහු ව සැකකාරයකු බවට පත් කිරීමෙන් වැළකී සිටීම. සැබැවින්ම එසේ සිදු කරන්න් මහා පාපයෙහි හා බොරුවෙහි වැටෙනු ඇත.

 
പരിഭാഷ ആയത്ത്: (107) അദ്ധ്യായം: ന്നിസാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക