വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
19 : 41

وَیَوْمَ یُحْشَرُ اَعْدَآءُ اللّٰهِ اِلَی النَّارِ فَهُمْ یُوْزَعُوْنَ ۟

අල්ලාහ් තම සතුරන් අපා ගින්න වෙත රැස් කරන දිනයේ ඔවුන්ගේ ආරම්භයා සිට ඔවුන්ගේ අවසානයා දක්වා අපා ගින්නේ භාරකරුවෝ පෙළ ගස්වා ඇද ගෙන යති. අපා ගින්නෙන් මිදී පලා යන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الإعراض عن الحق سبب المهالك في الدنيا والآخرة.
•සත්යය පිටු දැකීම මෙලොවෙහි හා මතු ලොවෙහි විනාශය ගෙන දෙන සාධකයක් වන්නේය. info

• التكبر والاغترار بالقوة مانعان من الإذعان للحق.
•උඩඟුකම හා බලය පිළිබඳ මුළාව, සත්යය හිමි කර ගැනීම වළක්වාලන කරුණු දෙකකි. info

• الكفار يُجْمَع لهم بين عذاب الدنيا وعذاب الآخرة.
•දේව ප්රතික්ෂේපකයෝ මෙලොව දඬුවම හා මතු ලොව දඬුවම අතර ඒකාබද්ධ කරනු ලබති info

• شهادة الجوارح يوم القيامة على أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කෙනෙකුගේ ශරීර අවයව අදාළ පුද්ගලයාට එරෙහි ව සාක්ෂි දැරීම. info