വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
27 : 41

فَلَنُذِیْقَنَّ الَّذِیْنَ كَفَرُوْا عَذَابًا شَدِیْدًا وَّلَنَجْزِیَنَّهُمْ اَسْوَاَ الَّذِیْ كَانُوْا یَعْمَلُوْنَ ۟

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමක් භුක්ති විඳින්නට සලස්වමු. ඔවුන් සිදු කරමින් ආ දේව ආදේශය හා පාපකම් වලට වඩා නපුරු විපාකයක් අපි ඔවුනට ප්රතිවිපාක වශයෙන් පිරිනමමු. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• سوء الظن بالله صفة من صفات الكفار.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම දේව ප්රතික්ෂේපයේ ගුණාංග අතරින් වන්නේය. info

• الكفر والمعاصي سبب تسليط الشياطين على الإنسان.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් වනාහි, ඒවා ෂෙයිතාන් මිනිසා මත ආධිපත්යය දරන්නට හේතු වන්නේය. info

• تمنّي الأتباع أن ينال متبوعوهم أشدّ العذاب يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් ඔවුන් විසින් අනුගමනය කරනු ලැබූවන්හට දැඩි දඬුවම් අත් වනු ඇතැයි අපේක්ෂා කිරීම. info