വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
7 : 41

الَّذِیْنَ لَا یُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟

ඔවුන්ගේ ධනය මත ඔවුහු සකාත් නොදෙති. ඔවුහු මතු ලොව - එහි ඇති සදාතනික සැප සම්පත් හා වේදනීය දඬුවම- පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති. info
التفاسير: |
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• تعطيل الكافرين لوسائل الهداية عندهم يعني بقاءهم على الكفر.
•දේව ප්රතික්ෂේපකයින් යහ මාර්ගයේ බාධා සිදු කිරීම යනු ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටීමය. info

• بيان منزلة الزكاة، وأنها ركن من أركان الإسلام.
•සකාත්හි ස්ථාවරය විස්තර කිරීම. සැබවින්ම එය ඉස්ලාමයේ කුලුනු අතරින් ප්රධාන කුලුනකි. info

• استسلام الكون لله وانقياده لأمره سبحانه بكل ما فيه.
•ලොව ම අල්ලාහ්ට යටත් වීම යනු ඔහුගේ නියෝගය තුළ පවතින සියලු දෑ ට අවනත වීමවේ. info