വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
88 : 43

وَقِیْلِهٖ یٰرَبِّ اِنَّ هٰۤؤُلَآءِ قَوْمٌ لَّا یُؤْمِنُوْنَ ۟ۘ

ඔහුගේ දූතයාව ඔහුගේ ජනයා බොරු කරමින් සිටින බවට ඔහු පැමිණිලි කර සිටීමේ දැනුමද ශුද්ධවන්තයාණන් අබියස ඇත. එහි වූ එතුමාගේ ප්රකාශයක් වනුයේ, ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මෙම පිරිස වෙත මා කවර කරුණක් සමග නුඹ මා දූතයෙකු සේ යැව්වේ ද එය ඔවුන් විශ්වාස නොකරන පිරිසකි’ යන්නයි. info
التفاسير: |
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• كراهة الحق خطر عظيم.
•සත්යය පිළිකුල් කිරීම බරපතල වරදකි. info

• مكر الكافرين يعود عليهم ولو بعد حين.
•දේව ආදේශකයින්ගේ කුමන්ත්රණ ටික කලක් ගත වීමෙන් පසු හෝ ඔවුන් වෙත නැවත හැරී එනු ඇත. info

• كلما ازداد علم العبد بربه، ازداد ثقة بربه وتسليمًا لشرعه.
•තම පරමාධිපති ගැන වූ ගැත්තාගේ දැනුම වර්ධනය වන සෑම අවස්ථාවකම ඔහුගේ පරමාධිපති ගැන විශ්වාසය හා ඔහුගේ පිළිවෙතට යටත් වීම වර්ධනය වනු ඇත. info

• اختصاص الله بعلم وقت الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info