വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
27 : 45

وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یَوْمَىِٕذٍ یَّخْسَرُ الْمُبْطِلُوْنَ ۟

අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙකෙහි ඔහු හැර වෙනත් කිසිවෙකු සැබෑ ලෙස නැමදුම් නොලබයි. අවසන් හෝරාව ක්රියාත්මක වන දින විනිශ්චය හා ප්රතිඵල සඳහා එහි මියගියවුන් අල්ලාහ් යළි අවදි කරවයි. අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කරමින් සත්ය ව්යාජත්වයට පත් කිරීමටත් ව්යජාත්වය සත්යය බවට පත් කිරීමටත් උත්සාහ දරමින් සිටි ව්යාජ ජනයා පාඩු විඳිනු ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info