Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (28) അദ്ധ്യായം: ജാഥിയഃ
وَتَرٰی كُلَّ اُمَّةٍ جَاثِیَةً ۫ؕ— كُلُّ اُمَّةٍ تُدْعٰۤی اِلٰی كِتٰبِهَا ؕ— اَلْیَوْمَ تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
අහෝ දූතය! එදින සෑම සමූහයක්ම දණින් වැටී ඔහු ඔවුනට සිදු කරන දෑ බලා සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන් ගැන මලක්වරුන් සටහන් කර ගත් ඔවුන්ගේ වාර්තාව වෙත ඔවුන් ඇරයුම් කරනු ලබති. අහෝ ජනයිනි! එදින මෙලොවෙහි නුඹලා කරමින් සිටි හොද නරක සියලු දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලබනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත.

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය.

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි.

 
പരിഭാഷ ആയത്ത്: (28) അദ്ധ്യായം: ജാഥിയഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക