Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (23) അദ്ധ്യായം: ഫത്ഹ്
سُنَّةَ اللّٰهِ الَّتِیْ قَدْ خَلَتْ مِنْ قَبْلُ ۖۚ— وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِیْلًا ۟
දේව විශ්වාසීන්ගේ ජයග්රහණය හා දේව ප්රතික්ෂේපකයින්ගේ පරාජය සෑම කාලයකම හා ස්ථානයකම ස්ථීර විය. මෙය මෙම බොරුකාරයින්ට පෙර ඉකුත් වී ගිය සමූහයන් අතර ද පැවති අල්ලාහ්ගේ පිළිවෙතයි. අහෝ ධර්ම දූතය! අල්ලාහ්ගේ න්යායයෙහි කිසිදු පෙරළීමක් නුඹ නොදකින්නෙහිය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• إخبار القرآن بمغيبات تحققت فيما بعد - مثل الفتوح الإسلامية - دليل قاطع على أن القرآن الكريم من عند الله.
• -ඉස්ලාමීය ජයග්රහණයන් මෙන්- පසු කාලයේ තහවුරු වූ ගුප්ත දෑ පිළිබඳ තොරතුරු අල්කුර්ආනය කල් ඇතිව දන්වා සිටීම සැබැවින්ම ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පැමිණි එකක් බව තරයේ සනාථ කරන සාධයක් විය.

• تقوم أحكام الشريعة على الرفق واليسر.
•ආගමික නීතිරීති පහසුවෙන් හා සැහැල්ලුවෙන් ක්රියාමක වීම.

• جزاء أهل بيعة الرضوان منه ما هو معجل، ومنه ما هو مدَّخر لهم في الآخرة.
•රිළ්වාන් ගිවිසුම් වැසියන් සඳහා වූ ප්රතිඵල කල් ඇතිවම හිමි විය. එමෙන්ම මතුලොවෙහි ද ඔවුන් සඳහා එය එක්රැස් කරනු ලැබ ඇත.

• غلبة الحق وأهله على الباطل وأهله سُنَّة إلهية.
•සත්යය හා එහි වැසියන්, අසත්ය හා එහි වැසියන් අබිබවා ගොස් ජයග්රහණය කිරීම දේව න්යාය විය.

 
പരിഭാഷ ആയത്ത്: (23) അദ്ധ്യായം: ഫത്ഹ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക