വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
29 : 50

مَا یُبَدَّلُ الْقَوْلُ لَدَیَّ وَمَاۤ اَنَا بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟۠

මා ළඟ ඇති ප්රකාශය වෙනස් නොවන්නකි. මාගේ ප්රතිඥාව කඩ කරනු නොලබන්නකි. ගැත්තන්ගේ තිළිණ අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ අකුසල් වැඩි කිරීමෙන් හෝ මම ඔහුට අපරාධ නොකරමි. ඔවුන් සිදු කළ දෑ අනුව මම ඔවුනට ප්රතිඵල පිරිනමමි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info