വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
22 : 52

وَاَمْدَدْنٰهُمْ بِفَاكِهَةٍ وَّلَحْمٍ مِّمَّا یَشْتَهُوْنَ ۟

මෙම ස්වර්ග වාසීන්හට විවිධ පළතුරු අපි සපයන්නෙමු. එමෙන්ම ඔවුන් ප්රිය කරන මාංශ වර්ග ද සපයන්නෙමු. info
التفاسير: |
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الجمع بين الآباء والأبناء في الجنة في منزلة واحدة وإن قصر عمل بعضهم إكرامًا لهم جميعًا حتى تتم الفرحة.
•පියවරුන් හා දරුවන් අතර ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අඩු වුව ද ඔවුනට දක්වන ගෞරවයක් වශයෙන් පූර්ණ සතුට ලබන තෙක් ස්වර්ගයේ එකම ස්ථානයේ එකට රැස් කරනු ඇත. info

• خمر الآخرة لا يترتب على شربها مكروه.
•මතුලොව පානය කරන මත්පැන් කිසිදු පිළිකුළක් ඇති කරන්නේ නැත. info

• من خاف من ربه في دنياه أمّنه في آخرته.
•කවරෙකු තම පරමාධිපතිට බිය වූයේ ද, ඔහුගේ මතුලොව ජීවිතයෙහි ඔහු ඔහුව ආරක්ෂා කරනු ඇත. info