Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (15) അദ്ധ്യായം: ഹശ്ർ
كَمَثَلِ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ قَرِیْبًا ذَاقُوْا وَبَالَ اَمْرِهِمْ ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟ۚ
ප්රතික්ෂේපභාවයේ සිටින මෙම යුදෙව්වන් හා ඔවුනට අත් වූ දඬුවමට උපමාව ඔවුනට පෙර සමීප කාලයේ මක්කාවේ විසූ දේව ආදේශකයින්ට සමානය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් නපුරු දඬුවම ඔවුන් භුක්ති වින්දෝය. බද්ර් දිනයේ ඔවුන් අතරින් ඝාතනය විය යුතු අය ඝාතනය විය. සිරගත කරනු ලැබිය යුතු අය සිරගත කරනු ලැබීය. මතුලොවෙහි ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• رابطة الإيمان لا تتأثر بتطاول الزمان وتغير المكان.
•දේව විශ්වාසයේ බැඳීම කාලය දීර්ග වීමෙන් හෝ ස්ථාන වෙනස්වීමෙන් බලපාන්නේ නැත.

• صداقة المنافقين لليهود وغيرهم صداقة وهمية تتلاشى عند الشدائد.
•කුහකයන්, යුදෙව්වන් හා ඔවුන් හා සමාන වෙනත් අය සමඟ පවතින මිත්රත්වය දුෂ්කර අවස්ථාවන්හි මැකී යන ව්යාජ මිත්රත්වයකි.

• اليهود جبناء لا يواجهون في القتال، ولو قاتلوا فإنهم يتحصنون بِقُرَاهم وأسلحتهم.
•යුදෙව්වන් බියගුල්ලන් වන අතර සටන් කිරීමේදී ඔවුන් මුහුණට මුහුණ සටන් නොවදිති. ඔවුන් සටන් කරන්නේ නම් ඔවුන්ගේ ගම්මාන සහ ආයුධ වලින් ආරක්ෂාව සලසා ගනිති.

 
പരിഭാഷ ആയത്ത്: (15) അദ്ധ്യായം: ഹശ്ർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക