വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
11 : 63

وَلَنْ یُّؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَآءَ اَجَلُهَا ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠

කිසිදු ආත්මයක් එහි නියමත වේලාව පැමිණ එහි ආයුකාලය අවසන් වූ විට ශුද්ධවන්තයාණන් අල්ලාහ් ප්රමාද කරන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම්, යහපතය. එය අයහපත් නම්, අයහපතය. info
التفاسير: |
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الإعراض عن النصح والتكبر من صفات المنافقين.
•උපදෙස් ප්රතික්ෂේප කිරීම හා අහංකාරකම කුහකයින්ගේ ගති ලක්ෂණ වේ. info

• من وسائل أعداء الدين الحصار الاقتصادي للمسلمين.
•දහමට විරුද්ධ වන විරුද්ධවාදීන්ගේ මාධ්යයක් වනුයේ මුස්ලිම්වරුන්ට ආර්ථික සම්බාධක පැනවීම. info

• خطر الأموال والأولاد إذا شغلت عن ذكر الله.
•ධනය හා දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් වෙනතකට යොමු කළේ නම් එහි පවතින අවදානම. info