Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (5) അദ്ധ്യായം: മുനാഫിഖൂൻ
وَاِذَا قِیْلَ لَهُمْ تَعَالَوْا یَسْتَغْفِرْ لَكُمْ رَسُوْلُ اللّٰهِ لَوَّوْا رُءُوْسَهُمْ وَرَاَیْتَهُمْ یَصُدُّوْنَ وَهُمْ مُّسْتَكْبِرُوْنَ ۟
එම කුහකයින්ට: නුඹලාගෙන් මතු වූ කරුණු සම්බන්ධයෙන් සමාව අයැදිමින් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණෙනු. ඔහු නුඹලාගේ පාපයන් සඳහා නුඹලා වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයද සිටිනු ඇත.’ යැයි පවසනු ලැබූ විට හාස්යට ලක් කරමින් හා සරදම් කරමින් ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. කවර දෙයක් ඔවුනට අණ කරනු ලැබුවේ ද, ඔවුන් එයට පිටුපානු නුඹ දකිනු ඇත. සත්ය පිළිගැනීමට ද එය අත්පත් කර ගැනීමට ද ඔවුන් උඩඟු වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الإعراض عن النصح والتكبر من صفات المنافقين.
•උපදෙස් ප්රතික්ෂේප කිරීම හා අහංකාරකම කුහකයින්ගේ ගති ලක්ෂණ වේ.

• من وسائل أعداء الدين الحصار الاقتصادي للمسلمين.
•දහමට විරුද්ධ වන විරුද්ධවාදීන්ගේ මාධ්යයක් වනුයේ මුස්ලිම්වරුන්ට ආර්ථික සම්බාධක පැනවීම.

• خطر الأموال والأولاد إذا شغلت عن ذكر الله.
•ධනය හා දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් වෙනතකට යොමු කළේ නම් එහි පවතින අවදානම.

 
പരിഭാഷ ആയത്ത്: (5) അദ്ധ്യായം: മുനാഫിഖൂൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക