വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (115) അദ്ധ്യായം: സൂറത്തുൽ അഅ്റാഫ്
قَالُوْا یٰمُوْسٰۤی اِمَّاۤ اَنْ تُلْقِیَ وَاِمَّاۤ اَنْ نَّكُوْنَ نَحْنُ الْمُلْقِیْنَ ۟
මූසාට එරෙහි ව තමන්ගේ ජය නියත බව හංවඩු ගසමින් ආඩම්බරයෙන් හා අහංකාරයෙන් එම හූනියම්කරුවෝ, “අහෝ මූසා! ඔබේ කැමැත්ත පරිදි ඔබ එය ආරම්භයේම හෙළීම හෝ අප එය ප්රථමයෙන් හෙළීම ඔබට තෝරා ගත හැක” යැයි පැවසූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• من حكمة الله ورحمته أن جعل آية كل نبي مما يدركه قومه، وقد تكون من جنس ما برعوا فيه.
සෑම නබිවරයකුටම ඔවුන්ගේ සමූහයා ධාරණය කළ හැකි පරිදි ප්රාතිහාර්යයක් ලබා දීම අල්ලාහ්ගේ ප්රඥාවෙන් හා කරුණාවෙන් යුත් කරුණකි. ඔවුන් වඩාත් දක්ෂකම් පෑ ක්ෂේත්රයට අදාළව එය පිහිටින.

• أنّ فرعون كان عبدًا ذليلًا مهينًا عاجزًا، وإلا لما احتاج إلى الاستعانة بالسحرة في دفع موسى عليه السلام.
සැබැවින්ම ෆිර්අවුන් ඉතා පහත් නීච, හැකියාවක් නැති, ගැත්තෙකු බවට පත් විය. ඔහු එසේ නොවන්නෙකු නම් මූසා (අලයිහිස් සලාම්) තුමා ව මැඩලීම සඳහා හූනියම්කරුවන්ගෙන් උදව් උපකාර නොගෙන සිටින්නට තිබුණි.

• يدل على ضعف السحرة - مع اتصالهم بالشياطين التي تلبي مطالبهم - طلبهم الأجر والجاه عند فرعون.
මායාකරුවන් (තම ඉල්ලීම් සපුරාලන අධර්මිෂ්ඨයින් සම්බන්ධ කර ගෙන සිටිය ද) ෆිර්අවුන්ගෙන් තිළිණ සහ කීර්තිය පැතීම ඔවුන්ගේ දුර්වලතාවය පෙන්නුම් කර දෙයි.

 
പരിഭാഷ ആയത്ത്: (115) അദ്ധ്യായം: സൂറത്തുൽ അഅ്റാഫ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - വിവർത്തനങ്ങളുടെ സൂചിക

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

അടക്കുക