Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (162) അദ്ധ്യായം: അഅ്റാഫ്
فَبَدَّلَ الَّذِیْنَ ظَلَمُوْا مِنْهُمْ قَوْلًا غَیْرَ الَّذِیْ قِیْلَ لَهُمْ فَاَرْسَلْنَا عَلَیْهِمْ رِجْزًا مِّنَ السَّمَآءِ بِمَا كَانُوْا یَظْلِمُوْنَ ۟۠
ඔවුනට පවසන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ඔවුන් වෙනස් කර" ‘හබ්බතුන් ෆී ෂඊරතින්’ යනුවෙන් ප්රකාශ කළෝය. එය, සමාව අයැදින මෙන් අණ කරනු ලැබූ ප්රකාශය වෙනුවට ඔවුන් පවසන ලද්දකි. එමෙන්ම ඔවුනට සිදු කරන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ද ඔවුන් වෙනස් කළෝය. තම හිස් පහත් කරමින් අල්ලාහ්ට යටහත් පහත් ව පිවිසීම වෙනුවට ඔවුන්ගේ පසුපස මත ගාමින් පිවිසුණෝය. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් අපි ඔවුන් මත අහසින් වූ දඬුවමක් එව්වෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الجحود والكفران سبب في الحرمان من النعم.
•ප්රතික්ෂේප කිරීම හා ගුණමකු වීම ආශිර්වාදය තහනම් වීමට හේතු වන්නේය.

• من أسباب حلول العقاب ونزول العذاب التحايل على الشرع؛ لأنه ظلم وتجاوز لحدود الله.
•ආගමික කටයුතු වලදී වංචා කිරීම දඬුවම පහළ වීමේ හා වේදනාව ඇතිවීමේ කරුණු අතරින් එකකි. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරමින් අරපාධයක් සිදු කර ඇති බැවිණි.

 
പരിഭാഷ ആയത്ത്: (162) അദ്ധ്യായം: അഅ്റാഫ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക