Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
199 : 2

ثُمَّ اَفِیْضُوْا مِنْ حَیْثُ اَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

අරෆාවෙහි රැඳී නොසිටින ඇතැම් අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් නොව ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළ ජනයා සිදු කරන්නාක් මෙන් අරෆාහි රැඳී සිට පසුව ඉන් ඉවත් ව යනු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කිරීමෙහි සිදු වූ අඩුපාඩු සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගෙන් පාප සමාව අයැද සිටින තම ගැත්තන් ප්රිය කරන්නේය. ඔහු ඔවුන් වෙත මහා කාරුණිකය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• يجب على المؤمن التزود في سفر الدنيا وسفر الآخرة، ولذلك ذكر الله أن خير الزاد هو التقوى.
•මෙලොව හා මතු ලොව ගමනෙහි පොදි බැඳ ගැනීම දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නා කෙරෙහි අනිවාර්යය වේ. එය අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සිදු විය යුත්තකි. සැබැවින්ම එසේ පොදි බැඳ ගන්නා දෑ අතරින් වඩාත් උතුම් වන්නේ අල්ලාහ් පිළිබඳ වූ බියබැතිමත්කමය. info

• مشروعية الإكثار من ذكر الله تعالى عند إتمام نسك الحج.
•හජ් වන්දනාව සම්පූර්ණ කරන අවස්ථාවේ අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම ආගමානුගත කර ඇත. info

• اختلاف مقاصد الناس؛ فمنهم من جعل همّه الدنيا، فلا يسأل ربه غيرها، ومنهم من يسأله خير الدنيا والآخرة، وهذا هو الموفَّق.
•මිනසුන්ගේ බලාපොරොත්තු විවිධය. ඔවුන් අතර තම ආශාව මෙලොව පමණක් බවට පත් කර ගත් අය වෙති. ඒ හැර ඔවුන් වෙනත් කිසිවක් පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම මෙලොව හා මතු ලොව යන දෙකෙහිම යහපත පතන්නන් ද වෙති. එයයි වඩාත් ගැළපෙන ක්රමවේදය වනුයේ. info